පුවත් රත්මලානේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට ! August 1, 2026 76 රත්මලාන, කඳවල පාර ප්‍රදේශයේ අද (01) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි අයෙකි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබිණි. TagsLanka News WebSri Lankaඅපරාධවෙඩිතැබීම් Previous articleවිභාග වංචාවට එරෙහිව නැගී සිටි ‘කැරපොත්තන්’ට මෝදිගෙන් සමාව!Next articleමහර රැඳවියන් පස් දෙනෙකු රෝහලට Share post: FacebookXPinterestWhatsApp Popular නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට! සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි! බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි! ශ්රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන! More like thisRelated නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට! Rashika Sandamali - September 26, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව... සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි! Rashika Sandamali - September 26, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක... බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි Sashikala Madhushani - September 26, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන... පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි! ASK - September 26, 2026 කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...