කැනඩා මහකොමසාරිස් සහ ජවිපෙ නායක අතර හමුවක්

Date:

ඊ​යේ (23) උදෑසන ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා වෙළඳ කොන්සියුලර් ඩැනියෙල් බූඩ් මහතාද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස යන සහෝදරවරුද එක්ව සිටියහ.මෙම හමුවේදී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති අභියෝග පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනිණි.    

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...