බන්ධනාගාරවල ඇති තිබෙන ගැටුම්කාරී තත්ත්වය ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කරන්න – විපක්ෂ නායක සජිත්

බන්ධනාගාර අමාත්‍යවරයා විසින් මේ වන විට බන්ධනාගාරවල මතුව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිදුවීමෙන් එක් මරණයක් ද කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක්ද සිදුව ඇති බවත් මේ වන විට පල්ලන්සේන රැදවියන් සිටින කදවුරේ ද කලබලයක් ඇති බවට වාර්තා වන නිසා අධිකරණ අමාත්‍යවරයා විසින් මේ සභාව දැනුවත් කිරීම වැදගත් බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...