බන්ධනාගාර නොසන්සුන්තාව සහ මානව හිමිකම් මැදිහත්වීම…

රෂිකා හෙන්නායක අගෝස්තු 09 , කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ පියවර ගෙන තිබේ.

මේ යටතේ, අදාළ ගැටලු සාකච්ඡා කිරීමට බන්ධනාගාර බලධාරීන්, පොලිස්පතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් එළඹෙන 18 වනදා එම කොමිසම හමුවට කැඳවා ඇත.

මෙවැනි ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වේ.

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලුවලට රජය නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම්, ඒ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බවට කොමසාරිස්වරයා අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...