ධර්මසේන පතිරාජයන්ගේ සිනමා කෘති තුනක් තිර රචනා ලෙසින් එළිදකියි! (PHOTOS)

කොළඹ LNW:ප්‍රවීණ නිර්මාණවේදී ධර්මසේන පතිරාජයන්ගේ අහස් ගව්ව,බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ යන සිනමා නිර්මාණයන් තිර රචනා ලෙස එළිදැක්වීම ඊයේ (09) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විය.

එහිදී ප්‍රධාන දෙසුම් අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් සිදුකරන ලද අතර සංවිධානය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව,චාපා යුනිවර්සිටි ප්‍රෙස් සහ ධර්මසේන පතිරාජ පදනම ඒකාබද්ධව සිදුකර තිබේ.

මෙම අවස්ථාවට ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චි, ප්‍රවීන රංගනවේදිනි මැණික් කුරුකුලසූරිය අහස ගව්ව නිෂ්පාදක මිත්‍රරත්න හේරත් ඇතුළු සිනමා සහෘදයන් රැසක් එක්විය.

ජායාරූප – හිරුෂිකා අමරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...