කොළඹ LNW:කොළඹ ජාත්යන්තර රංගකලා උළෙල පසුගිය 22 සිට 27 දින දක්වා එලිෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත විය.
මෙවර රටවල් 14 නාට්ය 31 ක් වේදිකා ගතවූ අතර මෙම රංගකලා උළෙල මොනෝ ඩ්රාමා ඛාණ්ඩයට අයත් උළෙලක් ලෙස දැක්වෙයි.
ඩෙන්මාර්කය, කැනඩාව, ඉන්දියාව, පෝලන්තය, කසකස්තානය, ඉතාලිය, ඇමෙරිකාව වැනි රටවල්ද මෙවර කොළඹ ජාත්යන්තර රංගකලා උළෙල නියෝජනය කළේය.
පුරා දින හයක් පැවති රංගකලා උළෙල ඊයේ (28) පෝර්ට් සිටියේ පැවති සම්මාන රාත්රියෙන් අවසන් විය. මෙවර ජාත්යන්තර මෙන්ම දකුණු ආසියා ඛාණ්ඩය යටතේ සම්මාන ප්රධානය කෙරුණි.










ජායාරූප – අජිත් සෙනෙවිරත්න

