කෑගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ 2026 නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ඨ ජයග්රහණයක් වාර්තා කිරීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂ කණ්ඩායම සමත්ව තිබේ.
එහිදී සමස්ත සභික ධුර 60න් 53ක්ම දිනාගැනීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂ කණ්ඩායම සමත්ව ඇති අතර ජාතික ජන බලවේගයට දිනාගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 05ක් පමණි.
ස්වාධීන කණ්ඩායම් විසින් සභික ධුර 02ක් දිනාගෙන තිබිණි.


