ශිරාන් බාසික්ගෙන් මුදල් ගත්තාද? හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් ප්‍රශ්න කිරීමට කැඳවයි!

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ප්‍රකාශයක් ලබා දීම සදහා අද (3)මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබේ.

ඒ අනුව ඔහු එහි පැමිණ ප්‍රකාශ ලබා දී පිටව ගොස් ඇති බව සඳහන්.

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට අරුන්දින ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...