දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහතට….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW :

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල් මිල ගණන් පහත දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 175කි.

මීට අමතරව, දැවිතෙල් ලීටරයක මිල රුපියල් 38කින් අඩු කර ඇති බැවින් පාරිභෝගිකයන්ට එය රුපියල් 210ක මුදලකට ලබාගත හැකිය.

සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම මිල සංශෝධනය මගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ පිරිවැය අඩු කිරීමට මහත් පිටුවහලක් ලැබෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...