කොළඹ LNW: කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ගිගුරුම් සහිත වැසි සහ ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඌව, මධ්යම සහ නැගෙනහිර පළාත්වලත් පොලින්නරුව සහ මුලතිව් යන දිස්ත්රික්ක සඳහා එය බලපැවැත්වෙයි.