කොළඹ LNW:එම්.එස්. ප්රනාන්දු ගායනවේදියා පිළිබඳ අශෝක කුලතුංග මහතා විසින් රචනා කාන ලද පර්යේෂණ චරිතාපදාන කෘතිය එළිදැක්වීම සිදුවිය.
පුජ්ය බටුවන්ගල රාහුල ස්වාමීන් වහන්සේ සහ ජීවන්ත දයානන්ද විසින් කෘතිය පිළිබඳ අදහස් දැක්වීමක් සිදුකරන ලද අතර එය සංගීත සැදෑවක් ලෙස හැඩ ගන්වා තිබුණි.
මෙරීෂාන් සහ විශ්වදී විසින් එම්.එස්.ප්රනාන්දු මහතාගේ ගීත ගායනයෙන් එම අවස්ථාව වර්ණවත් විය.
මෙය කලමුල්ල පියවර පුස්තකාලය විසින් සංවිධානය කර ඇත.
ජායාරූප – ජූඩ් සමන්ත




















