ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය ඇරඹෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි-විස්ස තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්තය බලා අද (05) පිටත්ව ගිය අතර, සංචාරය ආරම්භ කිරීමට ප්‍රථම ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් සිදු කළ අතර, කණ්ඩායම එංගලන්තයේදී තරග හයකට ක්‍රීඩා කිරීමට නියමිතය. එනම්,ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරග සචාරයේදී එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගිවිමට නියමිතව තිබේ.

ආබාධ හේතුවෙන් කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු හට විස්සයි-විස්ස තරගාවලිය අහිමි වී ඇති අතර, ඒ වෙනුවට පවන් රත්නායක සහ ඩිල්ෂාන් මදුසංඛ සංචිතයට කැඳවා ඇත.

මෙන්ඩිස්ගේ නොපැමිණීම හේතුවෙන් විස්සයි-විස්ස කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක වෙත පවරා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...