හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCID හමුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ LNW :

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපුප්‍රධානී මෙන්ම ගුවන් හමුදා මාෂල්වරයෙකු වන රොෂාන් ගුණතිලක මහතා අද උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග් (MiG) වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු එහි පැමිණි අතර, එම කොට්ඨාසය විසින් නිකුත් කරන ලද කැඳවීමකට අනුව හිටපු ගුවන් හමුදාපතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...