වැඩිහිටියන්ගේ තැන්පතුවලට ලබාදුන් සියයට පහළොවේ පොළියටත් තට්ටු වෙයි !

Date:

වැඩිහිටි පුරවැසියන්ගේ තැන්පතු සඳහා ලබාදුන් 15% ක පොළිය අත්හිටුවන ලෙස මහ බැංකුව සියලු වාණිජ්‍ය බැංකුවලට දැනුම් දී තිබෙනවා.

ඊට අදාල නිවේදනය ඊයේ දිනයේදී බැංකු ප්‍රධානීන් වෙත යවා තිබෙනවා.

පසුගිය 22 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් අනුව මෙම පොළී කපාහැරීම සිදුවන බවයි මහ බැංකුව වාණිජ්‍ය බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...