ක්‍රිෂ් ගනුදෙනුව සම්භන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :

ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි රජයට අයත් වටිනා ඉඩමක් කඩිනමින් ලබාගැනීමේ අරමුණින්, ඇය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇත.

මෙම අල්ලස් මුදල අවස්ථා තුනකදී ලබාදී ඇති බව විමර්ශන මගින් අනාවරණය වී ඇති අතර, සැකකාරිය (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...