දේශීය කිරිපිටි මිල යළි ඉහළට!

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය කිරිපිටි මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 850 සිට 950ක් දක්වා ඉහළ දමා ඇති අතර කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක සංශෝධිත මිල රුපියල් 2350කි.

එසේම මේද රහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 840 සිට රුපියල් 1050ක් දක්වා ඉහළ දමා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...