හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේ රෝහල්ගත කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, රුධිර පීඩනය වැඩිවීම හේතුවෙන් ඒ මහතා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මේ වනවිට ඒ මහතා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්ස නැවතත් අසනීප වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ගල්ගමුව ප්‍රදේශයේදී පාදයක...

නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : නාවලපිටිය ප්‍රදේශයේදී සිදු...

පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය විවෘත කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...

ගෘහස්ථ ණය මට්ටම ඉහළ යාම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...