“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW :

වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි “කාවන්තිස්ස” ඇතා මියගොස් ඇති බව පරිසර අමාත්‍යාංශය විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී වෙඩි වැදීමකට ලක්ව තුවාල ලබා සිටි මෙම ඇතා, වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම්වල දැඩි කැපවීම මත දිගින් දිගටම ප්‍රතිකාර ලබමින් පසු විය.

ඇතාගේ ප්‍රතිකාර කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් පවා යොදවා තිබූ පසුබිමක, අද (2026 ඔක්තෝබර් 16) සන්ධ්‍යාවේ මෙම අවාසනාවන්ත පුවත වාර්තා වී ඇත.

දෙව්ලොව ගිය කාවන්තිස්ස…

අනේක හිරිහැර…දුක් විද ..

අපමන වේදනා උහුලාගෙන…

ඔබ ඉවසුවා ඇති ඇත් රජුනි..

යන්න…ඔබ යන්න… මේ රුදුරු මිනිසුන්ගෙන් මිදී..

ඔබ එන තෙක් පෙරමඟ බලා හිඳී…

ඔබටම වෙන්වූ ඒ දෙව්ලොවට…

"සුබ ගමන් කාවන්තිස්ස"

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...

ශිරන්ති රාජපක්ෂට ඇප !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...