ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන මහා ජන රැලි මාලාවේ තවත් රැලියක් අද (18) බදුල්ලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අද පෙරවරු 09.30 ට බදුල්ල සේනානායක පිටියේදී ආරම්භ වීමට නියමිත ය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ද මෙම සමුළුවට එක්වීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...