මහින්ද සහ පාක්ෂිකයින් ඉදිරියේ රෝහිත අබේගුණවර්ධන හඬාවැටෙයි … (VIDEO)

Date:

පසුගිය මැයි 9 වනදා ගිනිබත් කෙරුණු තම නිවස සහ කාර්යාලය පිළිබඳ සිහිපත් කරමින් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (08) පාක්ෂිකයින් ඉදිරියේ හඬාවැටුණේය.

තම උප්පැන්න සහතිකය පවා එහිදී ගිනිබත් වූ අතර තම මව ගින්නෙන් බේරුණේ ඉතාම අපහසුවෙන් බවයි ඒ මහතා එහිදී සඳහන් කළේ.

කෙසේවෙතත් තමන්ට විඳදරා ගැනීමට සිදුවුණු අපහසුතා, වේදනා සියල්ලම නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය සඳහා ගෙන යන ආරම්භය බවට පත්කරගන්නා බවට ඒ මහතා එහිදී ශපථ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...