ඊයේ (10) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමට එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාව සම්බන්ධ කරගෙන නොමැති බව වාර්තා වේ.
එම රැස්වීම සඳහා දුමින්ද දිසානායක මහතාට ආරාධනයක් හෝ කර නොමැති බව සඳහන්.
දුමින්ද දිසානායක මහතා ළඟදීම ආණ්ඩුවට එක්ව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට නියමිත බවත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.
RN