රුහුණේ වෛද්‍ය පීඨයේ සිසුන් 200 කට අධික පිරිසකට පන්ති තහනමක්

Date:

රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සියලුම සිසුන්ට පන්ති තහනමක් පැනවීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර තිබේ.

එම පීඨයේ පළමු වසර සඳහා ඇතුළත් වූ නවක සිසුන්ව නවක වධයට ලක්කිරීම හේතුවෙන් මෙසේ දෙවැනි වසරේ සියලුම සිසුන්ගේ පන්ති තහනම් කර ඇති බව සඳහන්.

ඒ අනුව සිසුන් 200කට වැඩි පිරිසකගේ පන්ති තහනම් කර ඇති බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පිඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ මහතා ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...