මහින්ද, බැසිල්, රනිල් අපි ඔක්කොම එකට නැගිටිනවා. ඒක කාටවත් නවත්තන්න බෑ – පතිරණ

Date:

රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයට පත්කර ගත්තේ ඒ මොහොතේ රටට අවශ්‍යම පුද්ගලයා ඒ මහතා නිසා බවත් ඒ අනුව ඒ මහතා ජනාධිපති ධුරයට පත්වීම රටේ ජයග්‍රහණයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම නැවත නැඟී සිටින අතර එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

මහින්ද පතිරණ මහතා මේ බව පවසා ඇත්තේ පසුගිය 8 වනදා කළුතරදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ ජන රැළිය පිළිබඳ අදහස් දක්වමිනි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...