මම දේශපාලනයෙන් අයින් වෙනවා – මහින්දානන්දගෙන් ජවිපෙට අභියෝගයක්

එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ නාවලපිටියේ එක කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කළහොත් එදින සිට තමන් දේශපාලනයෙන් ඉවත් වන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) නාවලපිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලනය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක්ගෙන් ඇමරිකානු දරුවන්ට ඩොලර් බිලියන 10ක SpaceX කොටස් තෑගී

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...