හැමෝටම තාමත් මහින්ද මහත්තයා විශ්වාසයි! (VIDEO)

Date:

තවදුරටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් පවතින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මේ වන විට ඈත්ව සිටින අයද යළි එක්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසුවේය.

ඒ, අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඉදිරියේදී පුළුල් සන්ධානයක් ඇති කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයාගේ පාර්ශවය පවා එක්කර ගත යුතු වන බවයි හෙතෙම අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...