ජනපති රනිල් ඊජීප්තුවට …

සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 05 වනදා ඊජීප්තුව බලා පිටව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ, ලෝක දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ය.

නොවැම්බර් 06 වනදා ආරම්භ වන එම සමුළුවේදී වික්‍රමසිංහ මහතා විසින් දේශනයක් ද පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ මහතා නොවැම්බර් 10 වනදා යළි මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්.

මෙම නිල සංචාරය අතරතුර වික්‍රමසිංහ මහතා ඊජීප්තු ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වනු ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...