හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට !

හික්කඩුව – තිරාණගම ප්‍රදේශයේදී අද (31) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

අද උදෑසන 09.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද ඔවුන් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල මහාධිකරණයේ විභාගවන නඩුවකට පෙනී සිටීම සඳහා යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකු බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...