රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය : නිලධාරීන්ට සහන කාලයක්

Date:

අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කරගත යුතු සියලුම නිලධාරීන්ට 2023.10.16 දින දක්වා ලබාදී තිබුණු සහන කාලය 2024.10.16 දින දක්වා දීර්ඝ කර තිබේ.

පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.

ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...