2023 අයවැය විවාදයට සති තුනක් …

2023 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව,

අයවැය කථාව ( විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ) – 2022. 11. 14

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය – 2022. 11. 15 සිට 2022. 11. 22 දක්වා (දින 07)

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය – 2022. 11.23 සිට 2022.12.08 දක්වා (දින 13)

ඡන්ද විමසීම – 2022. 12. 08

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...