චන්ද්‍රිකා,නිමල් සිරිපාල ඇතුළු පිරිසකට ශ්‍රීලනිප දොර වැසෙද්දී තනතුරු රැසක් අලුත් වෙයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවට එක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය,නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු පිරිසේ ශ්‍රීලනිප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, අද (21) පස්වරුවේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයද මහින්ද අමරවීර මහතාගෙන් ඉවත්කර තිලංග සුමතිපාල මහතාට ලබාදී ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අරඹමින් තවත් තනතුරු රැසකට නව පත්වීම් සිදුකර තිබෙන බවයි දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...