පාර්ලිමේන්තුවේ ගෝරියක්. සජබ මන්ත්‍රීවරයෙක් සභාවෙන් ඉවතට දමයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාව සභාවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) කටයුතු කළේය.

ඒ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද සභාව තුළ මතුවූ උණුසුම් වාදයක් අතරතුර විපක්ෂයේ අසුන් ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී නිමල් ලන්සා මහතාට පහරදීමට තැත්කිරීම හේතුවෙනි.

RN