නැවතත් උද්ඝෝෂණ කරමින් රට විනාශ කර දැමීමට තරුණ මන්ත්‍රීවරුන් ඉඩ දෙන්නේ නෑ! – පොහොට්ටුව

මේ රටේ නැවතත් උද්ඝෝෂණ කරමින්, රට පස්සට ඇද දමමින් විනාශ කර දැමීමට නැවතත් තරුණ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත්ම ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජගත් සමරවික්‍රම මහතා පවසයි.

එනිසා ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ තම දෑත් ඔසවා අප රටේ ජනතාවට පියවරක් හෝ ඉදිරියට යෑමටත්, නැවතත් අප් රට සශ්‍රීක රටක් කිරීමටත් දියහැකි උපරිම සහයෝගය ලබාදෙන බව පසුපෙල මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව ජගත් සමරවික්‍රම මහතා පවසයි.

රෂිකා හෙන්නායක
2022.11.24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...