ආණ්ඩුවත් හරියට කොමඩු ගෙඩිය වගේ! (VIDEO)

Date:

වර්තමාන ආණ්ඩුවත් හරියට කොමඩු ගෙඩියක් වැනි යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසුවේය.

ඒ, අද (06) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

පැහැදිලි ලෙසම රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයා සහ අනුර දිසානායක කටයුතු කරන්නේ අවබෝධයෙන් බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුව වැටලීමට එදා ගිය ලාල් කාන්තලා වෙනුවට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වසන්ත මුදලිගේ වන අතර යුක්ති සහගත හදවතේ අරගලය හිංසාවාදී පැත්තට යොමුකළේ සජිත් ප්‍රේමදාස මහතාට හයේ හතරේ පොල්ලක් දිගුකර බව සොයිසා මහතා කියාසිටියේය.

අවසානයේ ක්‍රියාත්මක වූයේ රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ සැලසුම බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...