ඡන්දෙකට තව අවුරුදු දෙකක් තියෙනවා. ජනතාව ඉවසීමෙන් කටයුතු කරන්න – මහින්ද (VIDEO)

Date:

මැතිවරණයක් පවත්වන්නේ නම් තම පක්ෂය ඊට සූදානමින් සිටින නමුත් දැන්ම මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – අයවැය ගැන මොකද කියන්නෙ ?

“අයවැය ඉතින් හොඳයි නේද ? සාමාන්‍යයෙන් හොඳයි කියලා මිනිස්සු කියනවා”

ප්‍රශ්නය – මිනිස්සු නම් කියන්නෙ මේක පීඩිත අයවැයක් කියලා …

“එහෙම නෙවෙයි, මේක ධනාත්මක අයවැයක්”

ප්‍රශ්නය – මැතිවරණයක් එනවා කියනවා. ඒකට සූදානම කොහොමද ?

“නෑ ඉතින් මැතිවරණයක් ආවොත් ඒකට ලෑස්තියි. තාම එහෙම බලාපොරොත්තුවක් නෑ. කල් තියෙනවානෙ තව. අවුරුදු දෙකක් තියෙනවා නේද තව ?”

ප්‍රශ්නය – ජනතාවට මොනවගේ පණිවිඩයක්ද ඔබතුමා දෙන්නෙ ?

“අපි කියන්නේ ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා …”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...