ඕෂන් ඔඩිසි සමඟ අමෙරිකාවේ ධනවත්ම සංචාරකයන් අද මෙරටට …

Date:

අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වන අතර නෞකාව, කොළඹ වරායට පැමිණිම සනිටුහන් කරමින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන්වරයා අතර චාරිත්‍රානුකූල සමරු එලක හුවමාරු කරගැනීමට ද නියමිතව තිබේ.

ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණෙන නෞකාව, හෙට(19) ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබේ.

“ඕෂන් ඔඩිසි” නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ, කුරුණෑගල හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

එය දෙසැම්බර් 21 වැනිදා රාත්‍රී 7.00 ට ත්‍රිකුණාමලය වරායේ සිට තායිලන්තය බලා යාත්‍රා කරනු ඇති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...