සන්ධ්‍යා …

Date:

මහා බද්‍රකාලිගේ එක් අර්ධයක් දෙවඟනකි, අනික් අර්ධය යක්ෂණියකි.

බද්‍රකාලි පමනක් නොව ලොව සියළු විශිෂ්ඨ ගැනැණුන්ගේ එක් අර්ධයක ජිවත්වන්නේ දෙවඟනකි එහිම අනික් අර්ධයේ ජීවත් වන්නේ යක්ෂණියකි ..

එහිදී බද්‍රකාලි යනු යුක්තිගරුක ගැහැණුන් ගේ සාරය කැටිකොටගෙන නිර්මාණය කරන ලද විශිෂ්ඨ මනඃකල්පිතයකි..

ගැහැණුන්ට ප්‍රේමය වෙනුවෙන් දියවීයාහැකිය..එසේම එකී ප්‍රේමයට වින කටින මෘගයන් හමුවේ යක්ෂණියක් සේ සටන් වැදියද හැකිය.

මැය හිස මුඩු කොට මහා බද්‍රකාලි හමුවේ එක්නැලිගොඩ ඝාතකයන්ට සාප කල මොහොතේ සිට රාජපක්ෂ මහා අදිරාජ්‍යයේ ගඩොලින් ගඩොල ගැලවී ඇදහැල්ලෙන්නට විය…

සමහර ඔළුවලින් කළුගල්වලට ගැහුවහම ඔළුවත් පැලෙනවා හැබැයි කළුගලත් පුපුරනවා ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...