දෙවන සතිය ගෙවෙන කොටත් හැඩේ වෙනසක් නැහැ

Date:

නිපොන් වර්ණයෙන් හැඩ ගැන්වෙන ජාතික රගර් ලීග්තරගාවලියේ තෙවන සතිය ගෙවෙන විටත් දකින්න ලැබෙන්නේ පරණ හැඩයම ආයෙත් වරණවත් වෙමින් මතුවන බවක්.තරග දෙක බැඟින් නිමා වී ඇති තරගාවලියේ මේ වන විට පෙරමුණ ගන්නට සමත් වී ඇති ඉකුත් වසරේ සූරයන් වන මහනුවර කණ්ඩායම පමණක් අපරාජිතව රැඳී සිටිනවා.සති දෙකක් ගෙවෙන විට අනෙක් කණ්ඩායම් ජය පරාජය යන හැගීම් දෙකම භුක්ති විඳ අවසන් අතර සමහර කණ්ඩායම්වලට තවම ජයග්‍රහණයෙ රස විඳීමේ අවස්ථාව උදා වී නැහැ.
පහතින් දැක්වෙන්නේ තරග,ජය,පරාජය ගැන මෙන්ම ඒ ඒ කණ්ඩායම් ලැබූ උත්සාහක දිණුම්,ප්‍රවර්ථන,ගෝල වගේම ප්‍රතිවාදී කණ්ඩායම්වලට ලකුණු දී ඇති ආකාරයත් දැක්වෙන කරුණු සාරංශ කරන ලද දෙසතියක අවසන ප්‍රසාද ලකුණු ඇතුළත් ලකුණු සටහනයි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...