දේශීය ආහාර චීනයට..

Date:

මෙරට ආහාර නිෂ්පාදන 33 ක් චීනයට අපනයනය කිරීම සඳහා එරට සාමාන්‍ය රෙගුලාසි පරිපාලන ආයතනයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව චීනයේ ලියාපදිංචිව ඇති ශ්‍රී ලාංකික සමාගම් 38 ක් මෙම නිෂ්පාදන අපනයනකරුවන් ලෙස ක්‍රියාකිරීමට නියමිත ය.

මේ අතුරින් නිෂ්පාදන 29ක් ජලජ ආහාර නිෂ්පාදනයන් වන අතර එම අපනයනකරුවන්ට සහය දැක්වීම සහ නියාමනය සඳහා, ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය සහ චීන සාමාන්‍ය රෙගුලාසි පරිපාලන ආයතනය අතර ගිවිසුමකට එළැඹීමට මෙරට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...