පළමු වතාවට පෙරටුගාමීනුත් පුංචි ඡන්දයට…

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බව එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (5 දා) පැවසීය.

සිය පක්ෂය ගොඩනැංවූ පසු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙය බවද ඔහු කීවේය.

ඇතැම් පළාත් පාලන ආයතනවලට පෙරටුගාමී පක්ෂයෙන්ම නාම යෝජනා ලැයිස්තු ඉදිරිපත් කරන බවත් අනෙකුත් පළාත් පාලන ආයතනවලට වමේ පක්ෂ සමග සන්ධාන ගතව හෝ ස්වාධීන කණ්ඩායම් යටතේ හෝ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය සාකච්ඡා මේ වනවිට පැවැත්වෙමින් පවතින බවත් හෙතෙම කීවේය. අවසාන තීරණය ඉදිරියේදී දැනුම් දෙන බවද ඔහු පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...