මැතිවරණයට අම්පාරෙන් කැකුළෙක්…

පළාත් පාලන මැතිවරණයට අම්පාර දිස්ත්‍රික්කයෙන් හොඳ කැකුළෙක් (තරුණයෙක්) ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් කතා දමනවා යැයි දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ ප්‍රකාශ කළහ.

දඹාන ඇතුළු සෙසු පළාත්වල ආදිවාසි නායකයන් සමග ඊයේත් මෙම මැතිවරණයට ඉදිරිපත් කරන කැකුළා ගැන කතා දැමූ බවද වන්නිල ඇත්තෝ කීහ.

මෙම පළාත් පාලන මැතිවරණයට එක කැකුළකු ඉදිරිපත් කළොත් සෑහීමකට පත්වීමට හැකි යැයි ද අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයක් ඊට සුදුසු යැයි ද වන්නිල ඇත්තෝ පැවසූහ.

ස්වාධීයෙන් තරග කරනවා මිසක් වෙනත් දේශපාලන පක්‍ෂ අපට අවශ්‍ය නැහැ යැයි ද වන්නිල ඇත්තෝ සඳහන් කළහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...