රෝගීන් නොව වෛද්‍යවරුන් බෙහෙත් ඉල්ලා උද්ඝෝෂණයක…

Date:

රටේ පවතින ආර්ථික අස්ථාවර බව පසක් කරමින් මේ දිනවල රජයේ රෝහල් වල දැඩි ඖෂධ හිඟයක් පවතින බව රටම දක්කා ප්‍රසිද්ධ කරුණකි..

මේ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඖධෂ හිඟයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරු පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි උද්ඝෝණයක නිරතවුහ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඔසු හිගය කඩිනම් පිළියමක් ලබාදෙන ලෙස රජයට බලකර සිටියේය.

මෙහිදි අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය රංජන් ගනේගම මහතා ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්..

” අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි ඖෂධ ෂධ හිඟයක් හා ශෛල්‍ය වෛද්‍ය උපකරණ හිඟයක් තියෙනවා. මේ දවස් ගත්තාම නිදහස් සෞඛ්‍ය කියලා එකක් නැති මට්ටමටම වැටිලා තියෙන්නේ.රෝහලට එන ලෙඩ්ඩු තමන්ට අවශ්‍ය බෙහෙත් පිටින් ගන්න වෙලා තිබෙනවා. දොස්තරා විදියට අපිට වගකිමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතාකරන්න”

ලෙස ඔහු පැවසීය . .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...