අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදිනී, ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, ඒ මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (21) පස්වරු 04.00 ට කොළඹ නිදහස් චතුරස්රයේදී සිදුකෙරෙන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.
RN