බිත්තර මිල අලුතින් ගැසට් කෙරේ

Date:

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් වශයෙනුත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46 ක් වශයෙනුත් එම ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

කෙසේවෙතත් මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 55 – 65 අතර පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන්...

ආණ්ඩුවට විශ්වාසභංග ගෙනඒමට පෙර විපක්ෂය එක ප්‍රතිපත්තියකට එන්න – සුසිල්ගේ ටොක්ක!

කොළඹ LNW: ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තනිතනිව විශ්වාසභංග යෝජනා ගෙන...

චාමික කොළ දිනවා කොළ දල්වයි

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වූ...

මානව හිමිකම් සංවිධාන වලින් ඊශ්‍රායලයට චෝදනා!

රෂිකා හෙන්නායක අගෝස්තු 17 කොළඹ LNW : ඊයේ දිනයේදීත් (16)...