සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත අත්අඩංගුවට !

Date:

සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ආනන්ද පාලිත මහතා සහ විදුලි පාරිභෝගිකයින්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (23) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය පොලීසිය විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

ඔවුන් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...