පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්යයි ??

Date:

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු වන හිටපු අමාත්‍යවරයකු සිය ප්‍රාදේශීය නියෝජිතයින්ට අද (25) දිනයේදී දැනුම්දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

කන්ද උඩරට ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ප්‍රබලයකු වන මෙම හිටපු අමාත්‍යවරයා සිය ප්‍රාදේශීය සභා නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ මැතිවරණය වෙනුවෙන් යොදාගත් සියලු කුඩා මහජන රැස්වීම් අවලංගු කරන ලෙසය.

ඔහු ඊට හේතු වශයෙන් පවසා ඇත්තේ පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල්ගොස් ඇති බවය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...