උසස්පෙළ නිමවෙනතුරු අඛණ්ඩව විදුලිය සැපයීමට රුපියල් බිලියන 4.1ක අමතර මුදලක්…

Date:

මානව හිමිකම් කොමිසම විසින් පවසන ආකාරයට ,උසස් පෙළ සිසුන්ගේ විභාගය අවසන් වන තුරු අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන ලෙස කියා සිටියත්, ඒ සඳහා අවශ්‍ය අතිරේඛ මුදල් සම්පාදනය කර ගැනීමේ දැඩි මුල්‍ය අර්බුදයක ලංකා විදුලිබල මණ්ඩලය පසුවන බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසයි .

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මානව හිමිකම් කොමිසමට විදුලිය ලබාදීමේ එකඟතාවක් පල කර තිබුණ ද මානව හිමිකම් කොමිසමෙන් තමන්ට මෙතෙක් ලිඛිතව ඒ බව දැනුම් නොදුන් බවද පැවසූ ඉලංගකෝන් මහතා සිසුන්ගේ විභාග කටයුතු සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් බිලියන 4.1ක මුදලක් අමතරව ලංකා විදුලි බල මණ්ඩලයට වැය කිරීමට සිදුවන බවද කියයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...