පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Date:

ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ නව සභාවාරය 2023 පෙබරවාරි 08 වනදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමටත් එම ගැසට් නිවේදනයෙන් නියම කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...