සේපාල් අමරසිංහ යළිත් රිමාන්ඩ්

Date:

දළදා වහන්සේට අපහාස වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ පෙබරවාරි 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාගත කර තිබේ.

ඒ, ඔහුව අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

සේපාල් අමරසිංහව පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ ජනවාරි 05 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...