“පෙබරවාරි 09 – විරෝධතා දිනය” නමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද!

Date:

“මහජන බදු මුදල් වලින් ගොඩ නැඟූ ටෙලිකොම් සුරකිමු” ආදී සටන් පාඨ රැඟත් පුවරු ප්‍රදර්ශනය කරමින් අද(09) දින ටෙලිකොම් කාර්‍යාලය අසල විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය එකතුව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන ලදී.



සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවිධිමත් රැකියාවල නියැලෙන්නන් වෙනුවෙනුත් විශ්‍රාම වැටුපක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජන­ග­හ­න­යෙන් තුනන් දෙකක් වන අවි­ධි­මත් රැකි­යා­වන්හි නියැ­ළෙ­න්නන්...

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...