කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් 10%කින් මිල ඉහළට! (VIDEO)

Date:

විදුලි ගාස්තු 66%කින් ඉහළ යාමත් සමඟ ආපනශාලා පවත්වාගෙන යාම වෙනුවෙන් කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් පැකට්ටුවක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 10%කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ආපන ශාලා දන්සල් නොවන අතර තවදුරටත් පාඩු ලබමින් ඒවා පවත්වාගෙන යා නොහැකි බවත් විදුලි බල මණ්ඩලයේ පාඩු පියවාගැනීමට මෙලෙස ගාස්තු වැඩිකිරීමට දැඩි විරෝධය දක්වන බවත් ඔහු සඳහන් කරයි.

මෙලෙස ආපන ශාලා ආහාර මිල වැඩි කරන්නේ විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළකිරීම සඳහා වන බවද ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...